යාපනෙය්දි මිනිසත් බව දුටිමි

රාතුි ඝනඅන්ධකාරය කපා හරිමින් , අවට වායුෙගා්ලය ෙදදරැමි කවමින් පුනරින් පුෙද්ශයට ඵල්ලවු ෙෂල් පුහාරයත් සමග මාෙග් සිෙත් යමි බියක් අැතිෙනාවුවා ෙනාෙවි.ෙකාළඹ පුෙද්ශෙය් ජිවත් වන අපට ෙමම පුහාරයන් අඵත් වුවත්,ෙමම පුෙද්ශයන් හි ජිවත් වන අපෙග් සෙහා්දර ජනතාවට ෙමම ශබිදයන් ඔවුන්ෙග් ජිවිතවල තවත් ඵක් ෙදයක් පමනි.
මා ෙමි සිටින ස්ථානයට මිට සති ෙදකකට පමන ෙපර ඵල්.ටි.ටි.ඊ.සංවිධානෙය් ෙෂල් පුහාරයක් සමග ගුවන් යානයක් උපෙයා්ගි කරගනිමින් ඵල්ල කිරිමට දැරෑ උත්සහය ලත්තැනම ෙලාප් විය.ඵල්.ටි.ටි.ඊ.ෙය් ගුවන් යානයට ෙමම අධිඅාරක්ෂිත කලාපෙය් අසලටවත් පැමිණිමට ඉඩ ෙනාදූන් බවඋසස් හමුදා නිළධාරිෙයක් මාහා පවසා සිටින ලදි.මා ෙමි පැමින සිටින්ෙන් යාපනය යුධහමුදා සංකිර්ණයටය.
අපෙග් ෙමම යාපනය සංචාරෙය් මුලික අරමුණ වුෙය් යාපනය වැසියන්ෙග් ඵදින් ඵදා ජනජිවිතෙය් පවතින ගැටලු ෙසායා බැලිම හා පුෙද්ශෙය අාරක්ෂක අංශ සහ මහජනතාව අතර අැති සමිබන්ධතාවය ෙසායා බැලිම ෙමම සංචාරෙය් පුධාන අරමුණ විය.ෙමම සංචාරය සදහා මා සමග විෙදස් මාධය ෙවිදින් කිහිප ෙදෙනක් සහ ෙද්ශිය මාධය ෙවිදිෙයක් සහභාගි විය.
අපෙග් සංචාරෙය් පලමු දිනය අචිචුෙවිලි පුෙද්ශෙය් ජනතාවෙග් ෙතාරතුරැ ෙසායා බැලඳමට ෙයාමු විනි.අචිචුෙවිලි මංසන්ධිය අසල පිහිටි පුජා ශාලාව තුල යුධ හමුදාෙවි ෙෙවදය බලකාය විසින් මාසිකව පවත්වනු ලබන ෙෙවදය සායනය අප ඵහිලගා වන විටත් අාරමිභ වි තිබිනි. අප ඵම ස්ථානයට ලගා වන විටත් පන්සියකට අධික පිරිසක්ෙෙවදය පුතිකාර ගැනිම සදහා පැමින සිටින ලදි.ෙමම පුද්ගලයින් පාතිමෙනයි,අවරන්තාල්,ෙකා්පායි සහ පුත්තුර් යන පුෙද්ශවලින් පැමින සිටින බව පම පිරිස් සමග සාකචිජා කිරිෙමන් අපට දැනගන්නට ලැබිනි.
ෙමම ෙෙවදය සායනයදි සිදුවු විෙශ්ෂ සිදුවුමක් වුෙය් ,වමි අැෙස් පිලිකා තත්වයක් නිසා පිඩා විදින කනකපිල්ෙල් ගෙන්ෂලිංගමි මහතා හට ෙෙවදය පුතිකාර ලබා ගැනිම සදහා අවශය පහසුකමි සැපයිමයි. ගෙන්ෂලිංගමි මහතා හට යාපනෙය් සිට ෙකාළඹ මහ ෙරා්හල කරා යෑමට අවශය සියලු ගමන් පහසුකමි සැපයිමය අාරක්ෂක අංශ කටයුතු කරන ලදි.
ෙමම ෙෙවදය සායනයට සහභාගි වු නෙඩිසන් මහතා à¶…à¶´ හා පුකාශ à¶šà¶» සිටිෙය් “à¶…à¶´à¶§ ෙෙවදය පුතිකාර ගැනිමට යාපනය මහ ෙරා්හල කරා යෑමට සිදුෙවලා තිෙයන්ෙන්.ඵ් ගියත් දවසම දුක් විදින්න ඔින.හමුදාෙවින් මාසයකයට සැරයක් අනිවාර්ෙයන්ම ෙමි වෙග් ෙෙවදය සායනයක් පවත්වනවා.ඵ් නිසා à¶…à¶´à·’à¶§ අෙප් ෙබෙහත් à¶§à·’à¶š අරගන්න ඉස්පිරිතාෙල් ගා!නි ගිහින් දුකි විදින්න ඔින නැහැ යැයි”ෙකා්පායි සිට පැමිනි නෙඩිසන් මහතා පවසා සිටින ලදි.
ෙමම ෙෙවදය සායනයය සහභාගි වු සියලුම පුද්ගලයින්ට අචිචුෙවලි යුධ හමුදා කදවුෙර් නිළධාරින් විසින් දිවා අාහාරය සපයන අයුරැ අපහට දැකගන්නට ලැබිනි.
ඵෙමන්ම ෙමදින යුධ හමුදා සමිබන්ධිකරනය මත යාපනෙය් ජනතාවෙග්ම ෙපාදු පුවාහන ෙස්වය නගා සිටුවිම සදහා බස් රථ 04 à¶šà·Š ලබා ෙදන ලදි.ෙමම අවස්ථාෙවි ඵම ස්ථානයට පැමිනි යාපනය ගමනා ගමන මණ්ඩලෙය් අධිකාරිතුමන් පවසා සිටිෙය් “පසුගිය වර්ෂෙය්දි පමනක් හමුදාෙවි දායකත්වය මත නව බස් රථ 15 à¶šà·Š පමන පුවාහන ෙස්වයට අනුයුක්ත කිරිමට අවස්ථාව ලැබුනු බවයි”.

ෙමදින සවස පළාලි අධි අාරක්ෂිත කලාපෙය් පිහිටි ෙපෟරාණික හින්දු ෙකා්විලක ෙද්ව ෙමෙහය සදහා සහභාගිවිමට අපට අවස්ථාව උදාවිනි.ෙමම ෙකා්විෙල් ෙද්ව ෙමෙහය සදහා සහභාගිවිමට දිනකට පුද්ගලයින් සියෙදෙනක්ට අවසර පත් ලබා ෙදන බව යුධ හමුදා නිළධාරිෙයක් මාහා පවසා සිටින ලදි.ෙමම ෙකා්විෙල් සංවර්ධන කටයුතු සදහා වර්තමාන යුධහමුදාපති සරත් ෙෆාන්ෙස්කා මහතාෙග් මැදිහත්විම මත රජය විසින් රැපියල් මිලියන 05 ක් ලබා දුන් බව ෙකා්විල භාර පුජකතුමන් මාහා පවසා සිටින ලදි. අපෙග් යාපනය සංචාරෙය් ෙදවනි දිනය සදහා අප ෙතා්රා ගත්ෙත් යාපනය නගරෙය් සංචාරය කිරිම සදහාය.යාපනය නගරෙය් සංචාරය කිරිමට පුථමව අප යාපනය 51 බල ෙස්නා මුලස්ථානෙය් අණෙදන නිළධාරි බුිෙග්ඩියර් බර්නාඩි මාක් මහතාව මුන ගැසිමට අවස්ථාව උදාවුනි.ෙමහිදි ඵතුමන් විසින් යාපනය නගරෙය් වර්තමාන තත්වය හා පසුකාලින තත්වය පිළිබදව අපව දැනුවත් කරන ලදි.
51 බල ෙස්නා මුලස්ථානෙය් පැවති සාකචිජාෙවන් අනතුරැව අප යාපනෙය්-ගුරැනගර් පුෙද්ශය බලා යන ලදි.ෙමම ගුරැනගර් පුෙද්ශය ධිවර කාර්මිකයින්ෙග් ෙතාටුපලක් ෙලස භාවිතා කරන බව අපට දැනගන්නට ලැබිනි.ෙමම ස්ථානෙය් සිට බැලු කල පුනරින් පුෙද්ශය නිරික්ෂණය කිරිමට හැකි බවද අපට ෙපනි ගිය කරැණක් විය.අප ඵම ස්ථානෙය් සිටින විට මසුන් අැල්ලිම සදහා මුහුදට ගිය ධිවර කාර්මිකයින් කිහිප ෙදෙනක් පැමිනි අතර,ඔවුන් හා දමිල බසින් සාකචිජා කිරිමට මට අවස්ථාවක් උදා විනි.
තංගවඩිෙවලි චිතුිෙවල් මහතා ,වයස අවු.52à¶šà·’.ඔහු යාපනයට පැමින අැත්ෙත් මිට වසර 32 à¶šà¶§ ඉහතදිය.චිතුෙවල් මහතා ධිවර කාර්මිකෙයක් වන à¶…à¶­à¶»,ඔහු තම බිරිද සහා දරැවන් සිවුෙදනා සමග ගුරැනගර් පුෙද්ශෙය් පදිංචිව සිටි.ඔහු මාහා පවසා සිටිෙය් ෙමවැනි කතාවකි,”මිට වසර 26 à¶šà¶§ කලින් යාපනය කියන්ෙන් සුරපුරයක්. දැන් ඵ් තත්වය නැහැ.මිනිස්සු යුද්ධය නිසා යාපනය අතඅැරලා යන්න ගියා.යුද්ධය පටන්ගන්න කලිං සිංහල,ෙදමල,මුස්ලිමි කියලා ෙබිදයක් තිබිෙබි නැහැ.ඵ් සමගිය à¶…à¶´à·’à¶§ ෙමි යුද්ධයත් ඵක්ක අහිමි උනා.මමත් යුද්ධය නිසා ෙගාඩාක් දුක් වින්දා.අෙප් ළමයින්ව ඵල්.à¶§à·’.à¶§à·’.à¶Š.සංවිධානෙයන් අැවිත් ඉල්ලන ෙකාට ළමයින්ව ෙබිර ගන්න à¶…à¶´à·’ විදපු දුක දන්ෙන් අපිම තමයි.දැන් à¶…à¶´à·’à¶§ ඵ් වෙග් බයක් නැහැ.දැන් à¶…à¶´à·’à¶§ තිෙයන ඵකම බාධාව තමයි අපෙග් මුහුදු රස්සාව සදහා පනවලා තිෙයන නිතිය.à¶…à¶´à·’à¶§ නාවික හමුදාෙවන් නිති පනවලා තිෙයන්ෙන් ගැඹුරැ මුහුෙද් රැකියාව කිරිම තහනමි කියලා.ඵකට අෙප් අෙනක් ධිවරයින් කැමති නැහැ.à¶…à¶´à·’ මාඵ අල්ලන්න කලිං ජිවත් ෙවලා ඉන්න ඔින.ගැඹුරැ මුහුෙද් රැකියාව තහනමි කෙල් ඵල්.à¶§à·’.à¶§à·’.à¶Š ඵෙකන් à¶…à¶´à·’à·€ මිනිස් පලිහක් ෙලසට ෙයාදා ෙගන කයිටිස් දුපතට පුහාර ඵල්ල කලාට පස්ෙස්.ඵදා à¶…à¶´à·’ මාඵ අල්ලමින් ඉන්න ෙකාට තමයි සංවිධාෙන් අය අෙප් ෙබා්ටිටු වලට පස්ෙස් ඉදෙගන නාවික හමුදාවට පුහාර ඵල්ල කෙල්. ඵදා හමුදා ෙවන් පුහාර ඵල්ල කෙල් නැහැ.පුහාරයක් ඵල්ල කලා නමි ,අෙප් ධිවරයින් 100 à¶šà¶§ වැඩි ගනනක් ඵදා මැෙරනවා.හමුදාව ඵදා à¶…à¶´à·’ ගැන හිතුවා යැයි චිතුෙවල් මහතා පවසා සිටින ලදි.ඔහු වැඩිදුරටත් පවසා සිටිෙය් ගැඹුරැ මුහුෙද් රැකියාව කරද්දි සංවිධානෙය් අය මුදල් ෙදනවා ඵයාලට à¶¶à¶©à·” ෙගනත් ෙදන්න කියලා,ඵයාලට à¶¶à¶©à·” ෙගනහින් ෙනාදුන්නම à¶…à¶´à·’à¶§ කරදර කරනවා.පාර වහපු දවස් වල à¶…à¶´à·’à¶§ කන්න නැති උනා.ඵතෙකාට ෙමි කදවූෙර් හමුදාෙවි අය à¶…à¶´à·’à¶§ ඵයාලෙග් කෑම à¶¶à¶©à·” ෙගනත් දුන්නා.ඵ්ෙද් මට මෙග් ජිවිතෙය් කවදාවත් අමතක ෙවන්ෙන් නැහැ යැයි චිතුෙවල් මහතා අවසාන වශෙයන් මාහා පවසා සිටින ලදි”.

ගුරැනගර් හි ධිවර ජනතාවෙග් අදහස් විමසිෙමන් අනතුරැව අප යාපනය නගරෙය් පිහිටි නාවික ගමන් සදහා පුද්ගලයින් ලියාපදිංචි කිරිෙමි කාර්යාලය ෙවත පැමිණිනි.මිට මාස 08 කට පමන ෙපර ශුි ලංකානු රජය විසින් යාපනය ඵ්-9 මාර්ගය අාරක්ෂක ෙහ්තුන් මත වසා දැමිනි.ෙගාඩබිමි මාර්ගය වසා දැමිමත් සමග යාපනය ජනතාවෙග් ගමන් බිමන් සදහා නාවික හමුදාෙවි අධික්ෂණය යටෙත් නැවි මාර්ගෙයන් ගමන් පහසුකමි සැපයිමට කටයුතු ෙයාදන ලදි.යාපනය නගරෙය් පිහිටි ලියාපදිංචි කිරිෙමි කාර්යාලෙයන් පුද්ගලයින් ලියාපදිංචි කිරිෙමන් අනතුරැව යූධ හමුදාෙවි අාරක්ෂාව සහිතව ඵම පිරිස කන්කසන්තුෙර් නාවික හමුදා අංගනය ෙවත රැෙගන යන බව යාපනය දිසාපති කාර්යාලෙය් නිළධාරිෙයක් මාහා පැවසිය.
ෙගාඩබිමි මාර්ගය වැසි යෑමත් සමග යාපනය නගරෙය් ජනතාවට අවශය පාර්ෙභා්ගික භාණ්ඩ රැෙගන ඵ්මද නාවික හමුදා නිරික්ෂණය යටෙත් නැවි මාර්ගෙයන් සිදුවන්ෙන්ය.යාපනෙය් අැතැමි ෙවලදුන් ෙබාරැ භාණ්ඩ හිගයක් මවා පා වැඩි මිලට භාණ්ඩ විකිණිම නිසා තුිවිධ හමුදාව විසින් අතයවශය භාණ්ඩ අැතුලත් ෙවලද සැල් 27 ක් යාපනය පුෙද්ශෙය් පවත්වාෙගන යන බව උසස් හමුදා නිළධාරිෙයක් මාහා පවසා සිටින ලදි.
ෙමයට අමතරව අාරක්ෂක අංශ විසින් සති 02 කට වතාවක් පුෙද්ශෙය් ෙවළදුන් සදහා රැස්විමි පවත්වා ඔවුන්ෙග් ගැටලු පිළිබදව ෙසායා බලන බව, යාපනය නගරෙය් ෙවලද සැල් හිමියන් පවසා සිටින ලදි.අාරක්ෂක අංශ සහා රජෙය් මැදිහත් විම මත ෙමි වන විට ෙවලද සැල් සදහා අවශය භාණ්ඩ කිසිදු පුමාදයකින් ෙතාරව ලැෙබන බවද ඵම ෙවලදුන් පවසා සිටින ලදි.
යාපනය නගරෙය්දි අප හා සාකචිජා කල ජනතාව කියා සිටිෙය් ,ෙමි වන විට ඔවුන්ට භාණ්ඩ හිගයක් ෙනාමැති බවය.ෙගාඩබිමි මාර්ග වැසි යෑෙමන් අනතුරැව අාහාර හිගයක් අැති වුවත් හමුදා නිළධාරින් විසින් තම කදවුරැ වල තිබු අාහාර තමන් හට ලබාදුන් බව ඵම ජනතාව පුකාශ කෙල් ස්තුති පුර්වකවය.
ෙමම සංචාරෙය්දි අප හා සාකචිජා කල අයෙගන් යාපනය නගරෙය් සිදුවන්නා යැයි කියන පුද්ගල බිය වැද්දිමි හා මානව අයිතිවාසිකමි කඩවිමි පිළිබදව අප විමසුවත්, ඵ් පිළිබදව අදහස් දැක්විමට සියඵ ෙදනා පුතික්ෙෂ්ප කරන ලදි.
යාපනය නගරෙය් සංචාරය අවසන් දිනය වු ෙමදින සවස,අාරක්ෂක අංශ විසින් යාපනය ජනතාවෙග් ෙතාරතුරැ මත අත්පත් කරගත් අවිඅායුධ විශාල පුමාණයක් දැක බලා ගැනිෙමි අවස්ථාව අපට උදා විනි.
ෙමම ලිපිය අවසන් කිරිමට ෙපර ෙමම කරැණත් ලියා තැබුම වැදගත් යැයි මට සිෙත්.”ජාති ෙභ්ද තිෙබන්ෙන් à¶…à¶´ à¶…à¶­à¶» යැයි මා ෙමතුවක් කල් සිතා සිටියා නමි ඵය නිවැරදි ෙනාවන à¶¶à·€ ෙමම සංචාරෙයන් පසුව මට හැගිනි.ඵයට ෙහ්තුව යාපනය නගරෙය් පාසැල් සිසුන් හමුදා ෙසබලුන්ට කතා කරන්ෙන් ෙපරිය අප්පා…(ෙලාකු තාත්තා)කියාය.ෙමම සිසුන්ට ෙපාත්පත් පවා රැෙගන දිමට තරමි අාරක්ෂක අංශ නිළධාරින්ෙග් කාරැණිකත්වය ෙමයට ෙහ්තුව à¶¶à·€ මට සිවිල් ජනතාව තුලින්ම දැනගන්නට ලැබිනි.තුස්තවාදිෙයක් උපදින්ෙන් නැත….ඔහුව තුස්තවාදිෙයක් බවට à¶´à¶­à·Š කරන්ෙන් ෙමි සමාජමය,ඵ් තත්වය වලක්වා ගැනිමට à¶…à¶´ උත්සහ කෙලාත් අනාගතෙය්දි ඵම උත්සහෙය් පුතිපල à¶…à¶´à¶§ අත්විදින්නට හැකි වනවා ෙනාඅනුමානය”.

Print this post

1,331 views

Leave a Reply

This is a moderated forum. Comments are the sole responsibility of the person posting them. Please do not post comments that are off topic, defamatory, abusive, threatening or an invasion of privacy. Comments are automatically scanned for spam and obscenity.

Comments are only approved if they are in line with the site guidelines. Those that do not will be edited or deleted without prior intimation. Comment approval may take up to 24 hours.

Thanks in advance for your civil and constructive engagement.

Spam protection by WP Captcha-Free

About Groundviews

Located at the Centre for Policy Alternatives in Colombo, Sri Lanka, Groundviews is a citizen journalism website that uses a range of genres and media to highlight critical perspectives on governance, reconciliation, human rights, the arts and literature, democracy and other issues. The site has won two international awards, including the prestigious Manthan Award South Asia in 2009. The grand jury's evaluation of the site noted, "What no media dares to report, Groundviews publicly exposes. It's a new age media for a new Sri Lanka... Free media at it's very best!"

cezarneaga.eu