Comments on: අභිෙයා්ග හමුෙවි ඉදිරියට යන ශුි ලංකා කුිකටි https://groundviews.org/2007/04/23/%e0%b6%9a%e0%b7%94%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%92/?utm_source=rss&utm_medium=rss&utm_campaign=%25e0%25b6%259a%25e0%25b7%2594%25e0%25b7%2592%25e0%25b6%259a%25e0%25b6%25a7%25e0%25b7%2592 Journalism for Citizens Fri, 11 Apr 2008 18:18:25 +0000 hourly 1 https://wordpress.org/?v=6.7.1 By: Mind your as-pil-la and pa-pil-la « ICT for Peacebuilding https://groundviews.org/2007/04/23/%e0%b6%9a%e0%b7%94%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%92/#comment-1706 Tue, 15 May 2007 17:58:34 +0000 http://www.groundviews.org/2007/04/23/%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b7%99%e0%b6%ba%e0%b7%8f%e0%b7%8a%e0%b6%9c-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%99%e0%b7%80%e0%b7%92-%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b/#comment-1706 […] I’d just be happy to see a time when these Sinhala fonts just work, and show posts like this one on Groundviews on any computer (including Macs) without the user having to fiddle around with the innards of their OS. […]

]]>
By: Anandawardhana https://groundviews.org/2007/04/23/%e0%b6%9a%e0%b7%94%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%92/#comment-1705 Mon, 23 Apr 2007 15:00:42 +0000 http://www.groundviews.org/2007/04/23/%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b7%99%e0%b6%ba%e0%b7%8f%e0%b7%8a%e0%b6%9c-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%99%e0%b7%80%e0%b7%92-%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b/#comment-1705 න් පළ වන්නේ ග්රවුන්ඩ් විව්ස් වෙබ් අඩෙවියේ නිල මතය නො වේ යයි මම ඉත සිතින් අපේක්ෂා කරනවා. මන්ද ක්ෂමා සංවිධානයේ උද්ඝෝෂණය ක්රිකට් ක්රීඩ්ව ඉලක්ක කරගත්තක් යයි න්ගමනය කිරීමට පිළිගතහැකි හේතුවක් මට නම් දකින්න නෑ. එහෙම දේකින් ඒ සංවිධානයට තියෙන ලාභය මොකක්ද? ක්ෂමා සංවිධානයේ පාඨය එනම් "නීතියට ක්රීඩාා කරනු"(play by the rules) යන්න එල්ල වී ඇත්තේ ශ්රී ලංකා ආණ්ඩුව, එල්.ටී.ටී.ඊ ය, කරුණා පාර්ශ්වය සහ වෙනත් දේශපාලන හි මිලිටරි කණ්ඩායම් වෙත බැව් එම උද්ඝෝෂණ ව්‍යාපාරය නිකුත් කළ සෑම සියලු ලියවිල්ලකින් ම අතිශයින් පැහැදිල් ව ප්රකට වෙනවා. එය කිසි සේත් ම ක්රිකට් ක්රීඩකයින් හෝ ශ්රී ලංකාවේ ජයග්රහණ මැඩලීමේ ව්‍යායාමයක් නෙවෙයි. එසේ තිබ්ය දීත් ක්රිකට් ක්රීඩා ලෝලීන්ගේ උද්වේගකාරී හැඟීම් අවුස්සා මානව හිටිකම් ක්රියාධරයින්ට එරෙහි ව්‍යාපාරයක් උසිගැන්වීමේ වෑයම මගින් ඉටු කරනු ලැබුණේ මානව හිමිකම් උල්ලංඝනය කරන්නවුන්ගේ න්‍යාය පත්රය බව කිව යුතුයි. දැන් වෙලා තියෙන්නේ මානව හිමිකම් ගැන කතා කරන එක අපරාධයක් වගේ පෙන්වන්න පටන් ගැනීමයි. මෙය විශේෂයෙන් ම ලංකාව තුළ පවතින යුදමය වාතාවරණයේ සන්දර්භය තුළ අතිශයින් ම අන්තරායකාරී තත්වයක්! ක්රිකට් වැදගත් තමයි. ඒත් මානව හිමිකම් ඊටත් වඩා වැදගත් බවත් ඒත් එක්කම සිහි කළ යුතුයි.]]> ඉහත ලිපියෙන් පළ වන්නේ ග්රවුන්ඩ් විව්ස් වෙබ් අඩෙවියේ නිල මතය නො වේ යයි මම ඉත සිතින් අපේක්ෂා කරනවා. මන්ද ක්ෂමා සංවිධානයේ උද්ඝෝෂණය ක්රිකට් ක්රීඩ්ව ඉලක්ක කරගත්තක් යයි න්ගමනය කිරීමට පිළිගතහැකි හේතුවක් මට නම් දකින්න නෑ. එහෙම දේකින් ඒ සංවිධානයට තියෙන ලාභය මොකක්ද?

ක්ෂමා සංවිධානයේ පාඨය එනම් “නීතියට ක්රීඩාා කරනු”(play by the rules) යන්න එල්ල වී ඇත්තේ ශ්රී ලංකා ආණ්ඩුව, එල්.ටී.ටී.ඊ ය, කරුණා පාර්ශ්වය සහ වෙනත් දේශපාලන හි මිලිටරි කණ්ඩායම් වෙත බැව් එම උද්ඝෝෂණ ව්‍යාපාරය නිකුත් කළ සෑම සියලු ලියවිල්ලකින් ම අතිශයින් පැහැදිල් ව ප්රකට වෙනවා. එය කිසි සේත් ම ක්රිකට් ක්රීඩකයින් හෝ ශ්රී ලංකාවේ ජයග්රහණ මැඩලීමේ ව්‍යායාමයක් නෙවෙයි. එසේ තිබ්ය දීත් ක්රිකට් ක්රීඩා ලෝලීන්ගේ උද්වේගකාරී හැඟීම් අවුස්සා මානව හිටිකම් ක්රියාධරයින්ට එරෙහි ව්‍යාපාරයක් උසිගැන්වීමේ වෑයම මගින් ඉටු කරනු ලැබුණේ මානව හිමිකම් උල්ලංඝනය කරන්නවුන්ගේ න්‍යාය පත්රය බව කිව යුතුයි. දැන් වෙලා තියෙන්නේ මානව හිමිකම් ගැන කතා කරන එක අපරාධයක් වගේ පෙන්වන්න පටන් ගැනීමයි. මෙය විශේෂයෙන් ම ලංකාව තුළ පවතින යුදමය වාතාවරණයේ සන්දර්භය තුළ අතිශයින් ම අන්තරායකාරී තත්වයක්!

ක්රිකට් වැදගත් තමයි. ඒත් මානව හිමිකම් ඊටත් වඩා වැදගත් බවත් ඒත් එක්කම සිහි කළ යුතුයි.

]]>