Review of My Belly is White by Austin Fernando (in Sinhala)


My Belly is White – මගේ බඩවත සුදුය දුටු සැනින් à¶’à¶­à·Šà¶­à·” නොයන මාතෘකාවක්.

à¶’à¶­à·Š à¶´à·’à¶§à·” 927 à¶šà·Š පුරා දිවයන කතාවක්. පසුගිය සඳුදා දොරට වැඩි මෙම කෘතිය ලියා ඇත්තේ ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් පරිපාලන නිලධාරියෙකු වූ à·„à·’à¶§à¶´à·” ආක්‍ෂක ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මෙය ගැටුම් නිරාකරණ සාහිත්‍යයට අලූතින් à¶‘à¶šà¶­à·” කිරීමකි. අනෙක් අතින් වසර දෙකක්වත් නොපැවති රනිල් වික‍්‍රමසිංහ රෙජීමය තුළ සිදුවූ සාම කි‍්‍රයාවලිය දෙස නව මානයකින් බැලීමට කරන ලද උත්සාහයකි. මීට පෙර මෙම සාම කි‍්‍රයාවලිය පිලිබඳ විෂය අරභයා ලියවී ඇත්තේ කෘති දෙකකි. එනම් ජෝන් ගුණරත්න විසින් ලියන ලද ආණ්ඩුවේ සාම මහලේකම් කාර්යාලය විසින් ප‍්‍රකාශයට à¶´à¶­à·Š කරන ලද සාම කි‍්‍රයාවලිය à¶´à·’à·…à·’à¶¶à¶³ දින වකවානු හා යම් යම් විස්තර අඩංගු .රෙදප එයැ ිැජදබා රදඅ, කෘතියයි. කෘතියකි. අනෙක කෘතිය සාම කි‍්‍රයාවලියේ ඇතුළත වලල්ලේ සිට .à¶‹à·Šà¶» ්බා ඡුැ්ජැ. නමින් ඇන්ටන් බාලසිංහම් විසින් ස්වකීය දැක්ම ඉදිරිපත් කරන ලද කෘතියයි. à¶’ අතින් බලන විට එම වලල්ලේ සිටම කතාවේ අනෙක් පැත්ත සමාජයට ඉදිරිපත් කිරීම සඳහා ඔස්ටින් ප‍්‍රනාන්දුද ඇති වූ ගැටළු සම්බන්ධයෙන් ස්වකීය දැක්ම කීම සඳහා ලියන ලද කෘතියක් ලෙස මෙය සැලකිය හැකිය. ආරක්‍ෂක ලේකම් ලෙස ඔස්ටින් ජනතා විමුක්ති පෙරමුණෙන් හෙළ උරුමයෙන්ද ”දේශ ද්‍රෝහී” යන නම්බු නාමයෙන් පිදුම් ලැබුවෙකි. නමුත් අද à¶…à¶´ ජීවත් වන්නේ ස්වකීය කි‍්‍රයාකාරකම් විවේචනයන් කරන්නන් වෙත ”දේශ ද්‍රෝහී” නම්බුනාමය පුද කරන ආරක්‍ෂක ලේකම් වරයෙකු ඉන්නා රටකය. එහෙත් ඔස්ටින් සිියධුර කාලයේදී කිසිවකුට එම නම්බුනාමය පිදීමට සිය බලය භාවිතා à¶šà·…à·š නැත. ආරක්‍ෂාව ගැන ලියන ජනමාධ්‍යවේදීන්ගේ තියුණු විවේචනයට භාජනය වුවද ඔස්ටින් කිසිවිටෙක ඔවුන් සමඟ ගැටුමකට ගියේ නැත. ”තමුසේලා  ඕවා නතර නොකළොත් තමුසේලාට වෙන දේ බලාගන්නවා යැයි කීවේ නැත.

පරිච්ෙඡ්ද 21à¶šà·Š අඩංගු මෙම කෘතිය මඟින් ඔහු සියුම් ලෙස ”දේශ ද්‍රෝහී” නම්බුනාමයෙන් පුදනු ලැබීමට හේතුවූ කරුණු වලට පිළිතුරු දී ඇත. එමෙන්ම ”මිලේනියම් සිටි” සිද්ධිය මනිරාසකුලම් ගැටුම, හමුදා බුද්ධි අංශ සාමාජිකයින් ඝාතනය වීම්, ඔවුන්ගේ නම්, ගම් හා විස්තර, එල්.à¶§à·“.à¶§à·“.à¶Š. සංවිධානයට ගුවන්විදුලි සම්පේ‍්‍රෂණ යන්ත‍්‍ර ලබා දීම, සටන්විරාම ගිවිසුමේ යම්යම් වගන්ති ආරක්‍ෂ ලේකම් ලෙස තමන් විසින්ම කඩනු ලැබු ආකාරය ආදියද පැහැදිලි කරමින් à¶’ පිළිබඳව සිය මතය ඉදිරිපත් කරයි.

මෙම කෘතියට එල්ල විය හැකි ප‍්‍රධාන විවේචන දෙකකි. එනම්, මේ කෘතියේ අන්තර්ගතය එල්.ටී.ටී.ඊ. සංවිධානයට වාසි සහගත වේද? හා අන්තර්ගතය රනිල් වික‍්‍රමසිංහගේ සාම කි‍්‍රයාවලිය ආරක්‍ෂා කිරීමට දරන ලද උත්සාහයක්ද? යන්නය.

à¶’ විවේචන දෙකටම පිළිතුරු ලබා ගැනීම සඳහා මේ පොත කියවිය යුතුය. ජනමාධ්‍යවේදීන් වශයෙන් à¶…à¶´à¶§ මෙම කෘතිය වැදගත් වන්නේ à¶‘à¶šà¶½ උඩින් පල්ලෙන් ආරක්‍ෂ විශ්ලේෂණ නමින් වක්කඬේ කැඩුවිට වතුර ගලන්නක් මෙන් නිදහසකින් ලියා à¶­à·’à¶¶à·” දේ හා සැසඳීමටයි. ඉතාමත් හොඳ කාලයකදී වුවද යහපත් ජනමාධ්‍යවේදය ඉතාමත් දුෂ්කර කාරණයකි. කිසිවිටෙකත් ප‍්‍රමාණවත් කාලයක් හෝ ප‍්‍රමාණවත් තොරතුරු හෝ නොලැබේ. එහෙත්, සමාජයක් ප‍්‍රචණ්ඩ ගැටුම් වලින් තර්ජනයට ලක්වූ විට ජනමාධ්‍යවේදය වඩාත් වැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දේ. පසමිතුරු කණ්ඩායම් ජනමාධ්‍ය පාලනය කිරීමට උත්සාහ ගනිති. තොරතුරු විශ්වාස à¶šà·… නොහැකි තත්ත්වයට පත්වීම හෝ වාරණයට ලක්වීම සිදුවේ. පෞද්ගලික අනතුරුදායක තත්ත්වයන්ද ඇතිවේ. මේ වනාහි යහපත් ජනමාධ්‍ය වඩාත් වැදගත් වන කාලයකි. මෙරට සාම ප‍්‍රයත්නයන් ඇතිවන කාලයකද ප‍්‍රචණ්ඩ ගැටුම් පවතින කාලයක ද ජනතාවට විශ්වාසවත් තොරතරුැ සැපයීම සඳහා අතිරේක ජනමාධ්‍යවේදී කුසලතා අවශ්‍යය. ගැටුම් වලට හේතුවන්නේ කුමක්ද යන්නත් ගැටුම් à·„à¶§ ගෙන අවසන් වන්නේ කෙසේද යන්නත් වාර්තාකරුවන් අවබෝධ à¶šà¶» ගැනීම අවශ්‍ය වේ. මෙම තොරතුරු සැපයීමෙන් ප‍්‍රචණ්ඩත්වයට යටින් ඇති ගැටුම ගැන ජනතාව වඩාත් හොඳින් දැනුවත් කිරීමටත් එය විසඳා ගැනීමට උදව් වීමටත් ජනමාධ්‍යවේදයට හැකිය. එහෙත් එමඟින් සාමය සඳහා ප‍්‍රචාරකවාදී වීමක් ජනමාධ්‍යවේදීන් ගෙන් අපේක්‍ෂා නොකෙරේ. ඔස්ටින්ගේ මේ පොත ඊනියා ”ඉරිදා හෙලිදරව්” සියුම් ලෙස ප‍්‍රශ්ණ කරනු ලබයි. මාධ්‍ය මර්දනයක් නොපවතින යුගයක නම් මේ පොත අනිවාර්්‍යයෙන්ම සංවාදයට බඳන්වනු නිසැකය. එහෙත් අනාවැකියක් ලෙස à¶šà·’à·€ හැක්කේ මේ මර්දනකාරී වාතාවරණයන් තුළ ඔස්ටින්ට නැවත වතාවක් ”දේශ ද්‍රෝහී” ඔටුන්න පැලඳවීමෙන් එහාට යමක් සිදු නොවනු ඇති බවයි.

ඔස්ටින්ගේ තර්ක කෙසේ වෙතත් ඔස්ටින් ඉදිරිපත් කරන කරුණු වල අවංකභාවය මම ප‍්‍රශ්න නොකරමි. ඒ ඔස්ටින්ගේ බඩවත මෙන්ම හදවතද සුදු බැවිනි. ඔස්ටින් ගේ මේ කෘතිය අඩුතරමින් තෝරාගත් පරිච්ෙඡ්ද වත් දේශිය භාෂාවන්ට පරිවර්තනය කරන්නේ නම් එය මේ රටේ සිංහල හා දෙමළ බසින් ඇති ගැටුම් නිරාකරණ සාහිත්‍යයට නව දැනුමක් එක් කරනු ඇත. එය ඉතාම වැදගත් වන්නේ ගැටුම ඇත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් හා ඉංගි‍්‍රසි කතා කරන යන ජාතීන් අතර අතින් වන බැවිනි.

උවිඳු කුරුකුලසූරිය

Print this post

1,644 views

1 Comment

  1. Fernando contradicts himself
    He calls them “unpredictable”, “stubborn” and “ruthless” and accuses them of trying to have their way at every turn, of creating “many-faceted problems”. For one accused of appeasement, his understanding is revealing: “LTTE cadres suspected everybody, and breaking into their hearts was extremely difficult. The outer rim of the LTTE mind was very thick and rigid and also the core. Their hearts were of hard rock.” But the Tigers “had a long range vision, mission, strategizing and action planning.” Fernando however contradicts himself. “LTTE cadres would not change their stripes just because their leader has signed on a dotted line.” Eighty pages later, he says: “They changed their stripes (so) fast (that) one cannot place trust on promises made by the LTTE.”

    Fernando has a grouse against Erik Solheim, Norway’s first Special Envoy to Sri Lanka. He calls him “stubborn” and accuses him of “favouring the LTTE for some unknown reasons.” In the same breath, he gives credit to the Norwegians for persisting and coming up, in December 2002, with what came to be called the Oslo declaration, in which the LTTE agreed to explore a possible federal solution to the ethnic conflict. But what is the point of giving out Solheim’s phone number in the book?

Leave a Reply

This is a moderated forum. Comments are the sole responsibility of the person posting them. Please do not post comments that are off topic, defamatory, abusive, threatening or an invasion of privacy. Comments are automatically scanned for spam and obscenity.

Comments are only approved if they are in line with the site guidelines. Those that do not will be edited or deleted without prior intimation. Comment approval may take up to 24 hours.

Thanks in advance for your civil and constructive engagement.

Spam protection by WP Captcha-Free

About Groundviews

Located at the Centre for Policy Alternatives in Colombo, Sri Lanka, Groundviews is a citizen journalism website that uses a range of genres and media to highlight critical perspectives on governance, reconciliation, human rights, the arts and literature, democracy and other issues. The site has won two international awards, including the prestigious Manthan Award South Asia in 2009. The grand jury's evaluation of the site noted, "What no media dares to report, Groundviews publicly exposes. It's a new age media for a new Sri Lanka... Free media at it's very best!"

cezarneaga.eu