අභිෙයා්ග හමුෙවි ඉදිරියට යන ශුි ලංකා කුිකටි

වර්ෂ1996ෙය්දි ඔස්ෙටුිලියාවට එෙරහිව ශුි ලංකාව ලද ෙලා්ක කුසලාන ජයගුහණය දැන් දැන් අපෙග් මතකය අඑත් කරනවා ෙනාඅනුමානයි.ෙමි දිනවල බටහිර ඉන්දිය ෙකාෙදවි දුපත්හි පැවැත්ෙවන 9 වන ෙලා්ක කුසලාන තරගාවලිෙය් අර්ධ අවසන් තරගය සදහා ෙමම මස 24 ෙවනිදා ශුි ලංකාව සහභාගිවන තරගය පැවැත්ෙවන ෙහයිනි.
තත්වය ෙමෙස් තිබියදි සුපුරැදු පරිදි ශුිලංකානු කුිකටි කණ්ඩායමට එෙරහිව ෙකරිෙගන යන උද්ෙඝා්ෂණයන් සහ මඩ පුහාරයන් අාරමිභවි තුිබිම අප කවිරැත් පුදුමයට පත් ෙනාවන බව මාෙග් අදහසයි.1995 වර්ෂෙය්දි ඔස්ෙටුිලියාෙවිදි පැවැත්වු ෙබන්සන් ෙහජස් තරගාවලිෙය්දි ඔස්ෙටුිලියානු විනිසුරැ ඩැරල් ෙහයාර් විසින් මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන්ෙනක් බව පුකාශ කරන ලදි. අවසානෙය්දි කුිකටි කවුන්සිලය පැවැත්වු පරික්ෂණයකින්්් පසුව මුරලිදරන් නිෙදාස්කරන ලදි.1999 වර්ෂෙය්දි එංගලන්තය ෙටස්ටි තරගයකින් පරාජය කිරිෙමන්පසුව එංගලන්ත පුවත් පත් වලට සහ කුිකටි ෙලා්ලින්ට පින්සිදු වන්නට ශුි ලංකානු කණ්ඩායමට එංගලන්තය සමග ෙටස්ටි තරගාවලියක් සදහා පුථම වරට ෙටස්ටි තරග 03 ක් ලබාදිමට එංගලන්ත කුිකටි පරිපාලනයට සිදුවිය.ෙමි අකාරයට ශුි ලංකානු කුිකටි කණ්ඩායමට එෙරහිව ෙගන ගිය කුමනිතුණයන්ෙගන් සුලු පුමාණයක් පමණි.නමුති ෙවනදාට වඩා ෙමම ගැටලුව ෙවනස් අාකාරයකට ඉදිරියට ෙගනවිත් ශුි ලංකානු කුිඩකයින්ෙග් මානසිකත්වය බිදදැමිමට ගනු ලැබු උත්සහයන් පිළිබද නවතම විස්තරයන් ෙමෙස් සදහන් කිරිමට කැමැත්ෙතමි.
අෙප්ුල් මස අාරමිභයත් සමග ජාතයන්තර අැමිෙනස්ටි අායතනය විසින් “නිතියට කුිඩා කරනු”යන සටන් පාඨයත් සමග à¶¶à¶§à·„à·’à¶» ඉන්දිය ෙකාෙදවි දුපත්හිදි ශුි ලංකානු කණ්ඩායම කුිඩා à¶šà¶½ තරගයක් පැවැත්ෙවමින් à¶­à·’à¶¶à·” පිටිය ඉදිරිපිටදි උද්ෙඝා්ෂණයක් à¶šà¶½ à¶…à¶­à¶» එයට සමගාමිව ප්ලාස්ටික් කුිකටි පන්දුවකට ෙපු්ක්ෂකයින්ෙගන් අත්සන් ලබාගත් à¶…à¶­à¶» එම පන්දුවල සටහන් à¶šà¶» තිබුුෙන් “නිතියට කුිඩා කරනු “යනුෙවනි.ෙමි අකාරයට අැමිෙනස්ටි අායතනය විසින් ශුි ලංකානු කුිකටි කණ්ඩායමට එෙරහිව පුථම විෙරා්ධතාවය අාරමිභ කරන ලද à¶¶à·€ මාෙග් අදහසයි.

අැමිෙනස්ටිඅායතනෙය් ෙමම කුියා කලාපය පිළිබද ශුි ලංකානු රජය තම විෙරා්ධතාවය පුකාශ à¶šà¶½ à¶…à¶­à¶», ශුි ලංකාෙවි කුිකටි ෙලා්ලින් අැමිෙනස්ටි අායතනයට විෙරා්ධතාවය පුකාශ කරමින් පසුගිය 12 ෙවනිදා ෙකාළඹ – ෙකාටුව දුමිරියෙපාළ ඉදිරිපිටදි විෙරා්ධතාවයක්ද දියත් කරන ලදි.
ෙමම විෙරා්ධතාවය ඉදිරිෙය් අැමිෙනස්ටි අායතනෙය් සැලසුම අාරමිභවු තැනම ෙලාප් වුනු à¶¶à·€ මාෙග් අදහසයි.ෙමම තත්වය හමුෙවි අැමිෙනස්ටි අායතනය විසින් පසුගිය 13 ෙවනිදා පුකාශ à¶šà¶» සිටිෙය් “තමන්ෙග් විෙරා්ධතාවය ශුි ලංකානු කුිකටි කණ්ඩායමට විරැද්ධව ෙනාවන බවත් , එම විෙරා්ධතාවය පවත්වනු ලැබුෙවි ශුි ලංකාෙවි බිදවැටි තිෙබන මානව හිමිකමි සුරැකිම සමිබන්ධෙයන් බවයි. එෙමන්ම ශුි ලංකානු රජය තම විෙරා්ධතාවයන් සමිබන්ධෙයන් ශුි ලංකානු වැසියන්ට කරැණු ෙවනස් à¶šà¶» අැති à¶¶à·€ ” ඔවුන් සදහන් à¶šà¶½ නිෙවිදනෙය් සදහන් ෙකාට තිබිනි.
ෙකෙස් ෙවතත් අැමිෙනස්ටි අායතනය කාෙග් ෙහා් අතෙකාලුවක් බවට පත්ව අැති බව මාෙග් මතයයි.ශුි ලංකාෙවි මානව හිමිකමි කඩවිම සමිබන්ධෙයන් විෙරා්ධතාවය පුකාශ කිරිමට ෙලා්ක කුසලාන තරග මාලාව පැවැත්ෙවන බටහිර ඉන්දිය ෙකාෙදවි දුපත් ම ෙමි සදහා ෙතාරා ගනු ලැබුෙවි මන්ද?එයත් ශුි ලංකාව සහභාගි වු තරගයක් පැවැත්ෙවන තරග පිටිය ඉදිරියට වි ඔවුන් රැෙගන ගිය ෙමම විෙරා්ධතාවය සදහා ඔවුන් ජනතාව අතර ප්ලාස්ටික් කුිකටි පන්දු මත අත්සන් ගනු ලැබුෙවි මන්ද?ෙමි අකාරයට ගත් කල අැමිෙනස්ටි අායතනෙය් අභිපාුයන් පිළිබද පැහැදිලි කරැණු ෙගානු කර ගැනිම අපහසු ෙනාවන බව මාෙග් මතයයි.ෙමාවුන්ෙග් මුලික අභිපාුය වුෙය් ශුි ලංකානු කණ්ඩායමට විරැද්ධව වෙරා්ධතාවයක් අැති කිරිමත් , එමගින් ශුි ලංකානු කණ්ඩායෙමි මානසිකත්වය බිදවැටිටවිමත්ය.නමුත් අැමිෙනස්ටි අායතනය පවසන අාකාරයට ශුි ලංකානු රජය කරැණු ෙවනස් කිරිමක් සිදුෙනාකල අතර, ශුි ලංකානු පුරවැසියන් අැමිෙනස්ටි අායතනය සිතනා අකාරයට ශුිු ලංකානු පුරවැසියන් ෙමා්ඩයින්ද ෙනාවන බව අැමිෙනස්ටි අායතනයට එ්ත්තු ගැන්විමට අවශය සියලුම කටයුතු කිරිමට ශුි ලංකානු පුරවැසියන් පසුබට ෙනාවු බව නිසා අැමිෙනස්ටි
අායතනෙය් පළමු පියවර පුස්ෙවඩිල්ලක් බවට පත්විය.
පසුගිය 18 ෙවනිදා ශුි ලංකාව – ඔස්ෙටුිලියාව සමග පැවැති තරගය à¶…à¶´ කවිරැත් බලාෙපාෙරාත්තු සහගතව බලා සිටියත් අවසන් ෙමාෙහාෙත්දි කණ්ඩායමි කළමණාකාරිත්වය විසින් ගනු ලැබු තිරණයක් මත ශුි ළජකානු පිෙල් පුබලම පන්දු යවන්නන් ෙදෙදනා වන චමින්ද වාස් සහ මුත්තයියා මුරලිදරන් ෙනාවන à¶¶à·€ දන්වන ලදි.ෙමම තිරණය පුකාශවිමත් සමග සමස්ත ශුි ලංකානු කුිඩා ෙලාලින්ට පමනක් ෙනාව ෙදස්-විෙදස් මාධයෙවදින්ට පවා ෙමය අදහාගත ෙනාහැකි පුවතක් විය.ලියුමිකරැ වශෙයන් මාහටද ෙමය අදහාගත ෙනාහැකි පුවතක් වු à¶…à¶­à¶» ,ෙමම තිරණය සමිබන්ධෙයන් නිසි ෙහ්තු ෙසායා බැලිමක් කරනවා හැෙරන්නට à¶‘à·Š ගැන වාද විවාද කිරිමට ෙහ්තුවක් ෙනාවන à¶¶à·€ මාෙග් මතයයි.
අවසානෙය්දි දැන ගන්නට ලැබුෙන් වාස් සහ මුරලි ෙග් ශාරිරික අබාධයන් නිසා ෙමෙස් විෙවික ගැන්වු බවයි.නමුත්කුිකටි ෙත්රිමි කමිටු සභාපති අසන්ත ද මැල් මහතා එ්.එෆ්.පි.පුවත් අායතනයට පුකාශ කර සිටිෙය් ඔස්ෙටුිලියානුවන්ට මානසික පිඩනයක් එල්ල කිරිම සදහා ෙමම පියවර ගත් බවයි.ඔවුන්ෙග් සැලැස්ම වි තිබුෙන් ෙමම පන්දු යවන්නන්ට මුහුණදි යමි ෙපරහුරැවක් ලබා ගැනිමට වුවත්,ෙමෙලස ගනු ලැබු තිරණය නිසා ඔවුන්ෙග් එම අභිපාුය වැලැක්වි ගිය බවයි.
ෙමම සිද්ධිය සමිබන්ධෙයන් කුිකටි කවුන්සිලය විසින පරික්ෂණයක් පැවැත්විය යුතු බව ඔස්ෙටිුලියානු හිටපු කුිකටි කුිඩක ඉයන් චැපල් විසින් තරගය අවසානෙය්දි ෙදස්-විෙදස් මාධයන් හමුෙවි පුකාශ කර සිටින ලදි.එම පුකාශය අනුමත කරන ලද හිටපු ශුි ලංකානු ෙටස්ටි කුිකටි නායකෙයකු ගැනද වාර්ථා පල විය.අැත්ත වශෙයන්ම ශුි ලංකානු මණ්ඩායෙමි කුිඩකයින් ෙත්රිම සමිබන්ධෙයන් කුිකටි කවුන්සිලයට පුශ්න කිරිමට තබා එ් ගැන පරික්ෂණ පැවැත්විමට නිතිමය ඉඩකඩක් ෙනාමැති අතර,ඉයන් චැපල්ටද ෙමි සදහා අැගිලි ගැසිමට අයිතියක් ෙනාමැත.ඉයන් චැපල්ෙග් ඉල්ලිම පිලිෙගන කුිකටි කවුන්සිලය ෙමි පිළිබද පරික්ෂණයක් අාරමිභ කිරිමට උත්සුක වුවෙහාත් කුිකටි කවුන්සිලයට සැම දිනකම පරික්ෂණ පවත්වනවා හැෙරන්නට ෙවනත් ෙදයක් කිරිමට කාලය ෙනාමැති ෙවනවා ෙනාඅනුමානය.එෙමන්ම ඔස්ෙටුිලියානු
ජාතික කුිඩකයින් වන ෙෂ්න් ෙවාන් සහ මාක් ෙවා් මුදලට තරග ෙතාරතුරැ ලබාදිම ගැන ෙහලිදරවි වු ෙමාෙහාෙත්දි ඔස්ෙටුිලියානු කුිකටි පාලක මණ්ඩලය ගනු ලැබු පියවර කුමක්ද?යන්න ශුි ලංකා කුිකට පාලක මණ්ඩලෙය් මාධය පුකාශක සමන්ත අල්ගම මහතා ඉයන් චැපල් ෙග් පුකාශය සමිබන්ධෙයන් කල කරැණු විමසිමකදි මා හා සදහන් කර සිටින ලදි.
ඔස්ෙටුිලියාව සහ ශුි ලංකාව අතර තරගය පැවැත්ෙවමින් තිෙබන ෙමාෙහාෙත්දි කුිඩා පිටියට කඩා වැදුනු පුද්ගලෙයකු එල්.ටි.ටි.ඊ.ධජයද අත තබා ෙගන පිටිය මැදට දිව අා අතර ,ඔහුව එම ෙමාෙහාෙත්දිම අාරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලදි.පසුව කල ෙසා්දිසියකදි ඔහු ලග තිබි අැමිෙනස්ටි අායතනය විසින් නිකුත් කල සුදු පැහැගත් කුිකටි පන්දුවද විය.
ෙමි අකාරයට ශුි ලංකානු කුිකටි කණ්ඩායමට එෙරහිව ජාතයන්තර වශෙයන් ෙගන යන විෙරා්ධතාවයට ෙහ්තුව කුමක්ද?යන්න පිළිබද ෙසායා බැලිම වටින්ෙන්ය.9 වන ෙලා්ක කුසලාන තරගාවලිෙය් අවසන් වටය සදහා තරග වැෙදන කණ්ඩායමි ෙදක වශෙයන් ඔස්ෙටුිලියාව සහ ශුි ලංකාව ෙලස කුිකටි විස්තර විචාරකයින් දැනටමත් අනාවැකි පලකරන අතර , ඔස්ෙටුිලියානු කණ්ඩායම තමන්ට මුහුණ දිමට සිදුවන ශුි ලංකානු කණ්ඩායම ෙකෙරහි දක්නවන බිය නිසා ෙමවැනි අකාරයට නිවට නියාලු පුහාරයන් එල්ල කිරිමට ඔස්ෙටුිලියානු හිතවාදින කටයුතු කිරිමට පටන් ෙගන අැත.
ෙමවැනි අකාරයට කටයුතු සිදු ෙවමින් පවතින ෙමාෙහාතකදි , ෙමම සියලු කරැණු තුල ගැබිවි අැත්ෙත් ශුි ලංකානු කණිඩායම මානසිකව පිඩාවට පත් කිරිමය.ශුි ලංකිකයන් වශෙයන් ෙමවැනි ෙද් පීළිබදව මාෙග් හැගිම නමි ඉතා පිළිකුල් සහගත බවයි.ශුි ලංකානු කුිකටි පිෙල් සිටලුම ජාතිකයින්ට කුිඩා කිරිමට අවස්ථාව ලබා දි තිබිම සතය වශෙයන්ම උසස් කුියාවක් වන බව මාෙග් මතයයි.1996 වර්ෂෙය්දි ෙලා්ක කුසලානය දිනා ගත් ෙමාෙහාෙත්දි එ් පිළිබදව සතුටු උෙන් සිංහල ජාතිකයින් පමනක් ෙනාෙවි සමස්ත සීංහල.දමිල,මුස්ලිමි ලක් වැසියන් එදා සතුටු වු අාකාරය අදෙමන් මෙග් මතකයට නැෙගන්ෙන් නිරාසෙයනි.අද අප කණ්ඩායෙමි මුරලිදරන්,මහරෑෆ් වැනි කිුඩකයින් කුිඩා කරන්ෙන් සියලු ලක් වැසියන්ෙග් අාශිර්වාදයත් සමගය.මානව හිමිකමි ගැන කතා කරන අැමිෙනස්ටි අායතනය නිෙයා්ජනය කරන රටවල කුිකටි කණ්ඩායමි තුල කලු ජාතික කුිඩකෙයකුට කුිඩා කිරිමට අවස්ථාව උදා උෙන් ෙමි මෑත භාගෙය්දි විම විෙශ්ය. විෙශ්ෂෙයන්ම එංගලන්තය වැනි රටක කුිකටි කණ්ඩායම සදහා කලු ජාතිකෙයක්ට කුිඩා කිරිමට අවස්ථාව උදා වුෙය් 2001 වර්ෂෙය්දිය.දකුණු අපුිකානු කණ්ඩායමටද අැත්ෙත් ෙමවැනි ඉතිහාසයකි.කුිඩාවක් යනු එක් ජාතියකට ,එක් අාගමකට, නියමිත වු ශාරිරික වර්ණයකට හිමිකමි කියනු ලබන ෙදයක් ෙනාවන අතර,කුිඩාවක් යනු මිතු දමත්,සමගිය සහ සාමය අැති කරනු ලබන කුියාවලිෙයකි.නමුත් ෙමවැනි උසස් කුියාවක් ෙවනුෙවන් වර්ථමානෙය්දි කුියා කරනු ලබන අාකාරය පතා පහත් නින්දාවක් බව මාෙග් මතයයි.ඉතා ඉක්මනින් ෙමවැනි කටයුතු වලින් අෑත්වනවානමි එය කුිඩාවට කරනු ලබන ගරැකිරිමක්බව මාෙග් මතයයි.
කුිඩාවක නියම අර්ථය ෙනාදන්නා ෙමවන් සුලු පිරිසක් ඉදිරිෙය් තමන්ෙග් නියම දක්ෂතාවයන් ෙපන්වා , ෙමවර ෙලා්ක කුසලානය දිනා ගනිමින් එ් සදහා අවශය පිළිතුරැ පුතිවාදින්ට ලබා දිමට ශුි ලංකානු කුිකටි කණ්ඩායමට අවශය ශක්තිය ෙෙධර්ය ලැෙබිවා ! යන්න අප ඉත සිතින් පාුර්ථනා කරන්ෙනමු.

Print this post

2,551 views

2 Comments

  1. ඉහත ලිපියෙන් පළ වන්නේ ග්රවුන්ඩ් විව්ස් වෙබ් අඩෙවියේ නිල මතය නො වේ යයි මම ඉත සිතින් අපේක්ෂා කරනවා. මන්ද ක්ෂමා සංවිධානයේ උද්ඝෝෂණය ක්රිකට් ක්රීඩ්ව ඉලක්ක කරගත්තක් යයි න්ගමනය කිරීමට පිළිගතහැකි හේතුවක් මට නම් දකින්න නෑ. එහෙම දේකින් ඒ සංවිධානයට තියෙන ලාභය මොකක්ද?

    ක්ෂමා සංවිධානයේ පාඨය එනම් “නීතියට ක්රීඩාා කරනු”(play by the rules) යන්න එල්ල වී ඇත්තේ ශ්රී ලංකා ආණ්ඩුව, එල්.ටී.ටී.ඊ ය, කරුණා පාර්ශ්වය සහ වෙනත් දේශපාලන හි මිලිටරි කණ්ඩායම් වෙත බැව් එම උද්ඝෝෂණ ව්‍යාපාරය නිකුත් කළ සෑම සියලු ලියවිල්ලකින් ම අතිශයින් පැහැදිල් ව ප්රකට වෙනවා. එය කිසි සේත් ම ක්රිකට් ක්රීඩකයින් හෝ ශ්රී ලංකාවේ ජයග්රහණ මැඩලීමේ ව්‍යායාමයක් නෙවෙයි. එසේ තිබ්ය දීත් ක්රිකට් ක්රීඩා ලෝලීන්ගේ උද්වේගකාරී හැඟීම් අවුස්සා මානව හිටිකම් ක්රියාධරයින්ට එරෙහි ව්‍යාපාරයක් උසිගැන්වීමේ වෑයම මගින් ඉටු කරනු ලැබුණේ මානව හිමිකම් උල්ලංඝනය කරන්නවුන්ගේ න්‍යාය පත්රය බව කිව යුතුයි. දැන් වෙලා තියෙන්නේ මානව හිමිකම් ගැන කතා කරන එක අපරාධයක් වගේ පෙන්වන්න පටන් ගැනීමයි. මෙය විශේෂයෙන් ම ලංකාව තුළ පවතින යුදමය වාතාවරණයේ සන්දර්භය තුළ අතිශයින් ම අන්තරායකාරී තත්වයක්!

    ක්රිකට් වැදගත් තමයි. ඒත් මානව හිමිකම් ඊටත් වඩා වැදගත් බවත් ඒත් එක්කම සිහි කළ යුතුයි.

Trackbacks

  1. Mind your as-pil-la and pa-pil-la « ICT for Peacebuilding

Leave a Reply

This is a moderated forum. Comments are the sole responsibility of the person posting them. Please do not post comments that are off topic, defamatory, abusive, threatening or an invasion of privacy. Comments are automatically scanned for spam and obscenity.

Comments are only approved if they are in line with the site guidelines. Those that do not will be edited or deleted without prior intimation. Comment approval may take up to 24 hours.

Thanks in advance for your civil and constructive engagement.

Spam protection by WP Captcha-Free

About Groundviews

Located at the Centre for Policy Alternatives in Colombo, Sri Lanka, Groundviews is a citizen journalism website that uses a range of genres and media to highlight critical perspectives on governance, reconciliation, human rights, the arts and literature, democracy and other issues. The site has won two international awards, including the prestigious Manthan Award South Asia in 2009. The grand jury's evaluation of the site noted, "What no media dares to report, Groundviews publicly exposes. It's a new age media for a new Sri Lanka... Free media at it's very best!"

cezarneaga.eu